‘කතිකා’ අධ්‍යයන කවය පළ කළ ‘අපට උසස් සාහිත්‍ය-කලා විචාරයක් නැත්තේ මන්ද?’ යන මැයෙන් යුතු පත්‍රිකාවේ එන අදහස් සම්බන්ධයෙන් ලියනගේ අමරකීර්ති සිළුමිණ, පුන්කලස (25 . 11 . 2007) ට ලියූ ලිපියට ‘කතිකා’ අධ්‍යයන කවයේ ප‍්‍රතිචාර ලිපිය (පුන්කලස, 23. 12. 2007) පළ කිරීමේදී පුන්කලස සංස්කාරක විසින් එම ලිපියේ කොටස් ගණනාවක්ම අත් හැර දමා තිබේ. අප එම කොටස් අපගේ පාඨකයන් සඳහා පහත ගෙන හැර දක්වමු.
මෙම කොටස් ද අඩංගු සම්පූර්ණ ලිපිය ‘උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි’ යන සිරස්තලය යටතේ මෙම වෙබ් අඩවියේ වෙනම ලිපියක් ලෙස පළ කොට ඇත.
අප දන්නා පරිදි, සිළුමිණ සංස්කාරක කරුණාදාස සූරිආරච්චි මහතා චන අතර ‘ආනන්දයේ සහ ප්‍රඥාවේ සංවේදී සංවාද මණ්ඩපය’ යනුවෙන් හඳුන්වා ගැනෙන පුන්කලස සංස්කාරක නන්දන වීරසිංහ මහතා ය.
‘කතිකා’ අධ්‍යයන කවයේ ලිපියෙන් සිළුමිණ, පුන්කලස සංස්කාරක අත් හළ කොටස් සඳහා දිගටම කියවන්න (more…)
RSS - Posts