රුවන් වැකි, සාහිත්‍යය

“ඉතින් අපේ සාහිත්‍යයට කපුටො කොටයි”
සුචරිත ගම්ලත් මෙලෙස සිංහල සාහිත්‍යය ඇගයීමට ප්‍රමිතීන් තිබිය යුතු යැයි අවධාරණය කරන විට ඔහු ඉන් සාහිත්‍යය, කලාව ගැන ප්‍රකාශ කරන්නේ කුමන අදහසක් ද? ඉන් ඔහු ජනතා විරෝධියෙක් බවට පත් වේද?

“බස මරන, සම්භාව්‍ය සිංහල නීතිය කෙලෙසන, හැඟීම් මොට කරන, මස්තිෂ්ක ඛාදනය කරන, බඩ ද‍ඟලවන පොත් කබල් වලට සම්මාන දුන් විට අනෙක් ආධුනිකයන් මෙන්ම ප්‍රවීණයෝ ද සම්මාන අපේක්ෂාවෙන් මෙවැනි කබල් පොත්ම හඩු බසින් ලියන්ට පටන් ගනිති. එවිට අපේ සාහිත්‍යය හා භාෂාව බල්ලන්ට ම යයි. රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාරථ හිමියන් අපවත් වූ විට යූ.ඒ.ඇස්. පෙරේ‍රා කියූ පරිදි:

ඉතින් අපේ සාහිත්‍යයට කපුටො කොටයි

එහෙයින් මේ සම්මාන දීම වර්තමාන සිංහල සාහිත්‍යයේ අනාගතයට බල පාන්නා වූ ඉතා බරපතළ අපරාධයකි. “

“මහා ප්‍රාඥ විල්හෙල්ම් හේගල්තුමා වරක් මෙසේ කීය: “ යම් රටකට ලැබෙන්නේ එයට සුදුසු ආණ්ඩුව යි.”

“යම් පොතක සාහිත්‍යමය අගය තීන්දු කිරීමට දැන උගත්කමක්, විචක්ෂණයක්, විවේක බුද්ධියක්” තිබිය යුතුය.

“පුරාණයේ දී ම මේ තතු කියන ලදී.

නීචා මහත්වං ගතඃ

(නීචයෝ ද නීච දේද ශ්‍රේෂ්ඨත්වයට නැංවෙති.) “

උපුටා ගැනීම, ඉරුදින, 2009 දෙසැම්බර් 27 කලාපයේ රසාංජලී හි, “සාහිත්‍ය සම්මාන මගෝඩිය” යන මැයෙන් සුචරිත ගම්ලත් ලියූ සතිසංචින්තා තීරු ලිපියෙනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )