නාට්‍ය

නාට්‍යයේ පෙළ හා එහි රංගනය
එදිරිවීර සරච්චන්ද්‍ර

නාට්‍ය කලාව වෙනත් කලාවක් වගේ ම වාණිජ බැමිවලින් හසු වී ඇති මේ කාලයේ මම මේ දේශනයෙන් දැක් වූ ලක්ෂණ නොවෙනස් ව පවතිනවා යැයි කියන්න අමාරු යි. මක්නිසාද කියතොත් මුදල් ඉපැයීම ප‍්‍රධාන අංශ වුණු විට තමා ගේ නිර්මාණය ඉතා නාඹුල් රුචිකත්වයෙන් යුත් පේ‍්‍රක්ෂකයා ජනයා පිනවීම සඳහා නාට්‍ය නිර්මාණය කරන්ට, නාට්‍ය සාදන්ට පෙළඹීම පුදුමයක් නොවෙයි. මෙයින් පේ‍්‍රක්ෂකයන්ට ගැඹුරු වින්දනයක් ජීවිතයේ අනිත්‍යතාව, දුක ගැන සිත තුළට කාවැද්දවීමක් සිදු නොවේ. ජීවිතය පිළිබඳ සත්‍යය අමතක කොට සැහැල්ලූ විනෝදයක් දීම පමණක් සිදු වේ. ඒ විනෝදයේත් නොයෙක් වර්ග විද්‍යමාන වෙනවා. බුද්ධියෙන් ලබන විනෝදයත් අංග විකාරයෙන් ලබන විනෝදයත් යන මේ දෙවර්ගය. දෙවැනි වර්ගයේ විනෝදය අඳබාල පේ‍්‍රක්ෂකයින්ට මිස, පැසුණු බුද්ධියෙන් යුත් රසිකයන්ට විනෝදයක් ගෙන දීමට සමත් නෑ.

Continue reading නාට්‍ය

Advertisements

හින්දු උළෙල පැරණි කදිරේසන් කෝවිල සමුද්‍ර වීදිය කොළඹ hindu festival – 2

කොළඹ, සමුද්‍ර වීදිය, පැරණි කදිරේසන් කෝවිලේ පූජා උත්සවය 2011 අ‌ප්‍රේල් මස 14 වැනිදා පැවැත්වුනි.

පහත දර්ශන 15 දින උදෑසන ගත් ඒවා ය.

The day after the festival at Sea Street, Old Kahiresan Kovil, 15th April, 2011

hindu festival

කොළඹ, සමුද වීදිය, පැරණි කදිරේසන් කෝවිලේ පූජා උත්සවය 2011 අ‌පේල් මස 14 වැනිදා පැවැත්වුනි.

Old Kahiresan Kovil, Sea Street Colombo, Festival on the Hindu and Sinhala New Year day, 14th April, 2011