විශ්ව විද්‍යාල අධ්‍යාපනය

සරසවි ඇදුරු අරගලය: උගත හැකි පාඩම්

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පළකරන ‘ශක්තිය’ පුවත් පතේ 2011 ජූලි කලාපයේ ‘දේශපාලන සටහන‘ ලිපිය

රජය සංවර්ධනයට ප‍්‍රමුඛතාව දී ඇත. ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම එහි ප‍්‍රධාන අංගයකි. එහිලා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අතිශය වැදගත් තැනක් හිමි විය යුතුය. අපගේ තරුණ පරපුරේ දක්ෂතමයන් රැකියාවලට සහ වෘත්තීන්වලට පුහුණු කිරීමත්, ඔවුන් අතරින් විද්‍යාඥයින්, බුද්ධිමතුන්, කලාකරුවන්, ශාස්ත‍්‍රඥයන් සහ දාර්ශනිකයන් යනාදීන්ද බිහි කිරීමේ කටයුත්තත් අප පවරා ඇත්තේ ඒවාටය.

එහෙයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරු තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා කරන අරගලය මාස දෙකකට ආසන්නව දිග්ගැස්සෙන්නට හැර තිබීම මෙරට සංවර්ධනයට කිසිසේත් හිතකර නොවේ. දේශපාලනිකව මෙහි අවසාන ප‍්‍රථිපලය සමස්ත විශ්වවිද්‍යාල ආචාර්ය ප‍්‍රජාව සහ රජය අතර උග‍්‍ර පසමිතුරු බවක් වර්ධනය වීම විය හැකිය’ Continue reading විශ්ව විද්‍යාල අධ්‍යාපනය

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය

එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වියදම, අධ්‍යාපනය, ශාස්ත්‍රාලීය නිදහස සහ රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනාගතය

විමෙයෝ

අධ්‍යාපනයේ ආර්ථික සහ සදාචාරාත්මක අරමුණු, ලෝක බැංකුව අපේ අධ්‍යාපනය ගැන හිතන දේ සහ යථාව

විමෙයෝ