පොත-පත

‘‘සාකෝසි යනු කුමක්ද?’’
– ඇලේන් බදියු
ප‍්‍රංශ දාර්ශනික ඇලේන් බදියුගේ The Meaning of Sarkozy කෘතියේ සිංහල පරිවර්තනය ‘‘සාකෝසි යනු කුමක්ද?’’ ලෙසින් එලිදැක්වීම නිමිතිකොට ගෙන කොමියුනිස්ට්වාදය හා සමකාලීන දේශපාලනය පිළිබඳ සම්මන්ත‍්‍රණයක් හා සංවාදයක් ඔක්තෝම්බර් මස 12 වන දින සවස 03.00 ට ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේ (නිදහස් මාවත) දී පැවැත්වේ. මෙහිදී මූලික අදහස් දැක්වීම් සිදුකරනු ලබන්නේ නිර්මාල් රංජිත් දේවසිරි, සුමනසිරි ලියනගේ සහ ප‍්‍රදීප් ජයරත්න වේ. මෙම කෘතිය පිළිබඳ සාකච්ජාවකටත් විමුක්තිකාමී දේශපාලනයේ අනාගතය පිළිබඳ සංවාදයකටත්, ‘මධ්‍යස්ථානය’, සහෘද ඔබ සැමට ආරාධනා කරයි.

– ‘මධ්‍යස්ථානය’

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )