හුස්ම ගැනීමටත් බද්දක්? ‘අපිරිසිදු වායුව හුස්ම ගැනීමට සිදුවීම මූලික අයිතිය කඩවීමක්‘

හුස්ම ගැනීමටත් බද්දක්? ‘අපිරිසිදු වායුව හුස්ම ගැනීමට සිදුවීම මූලික අයිතිය කඩවීමක්‘
– ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමි
මෙරට දිගින් දිගටම සිදුවන වායු දූෂණය නිසා පිරිසිදු ඔක්සිජන් වායුව රක ගන්න කියලා රජය වායු බද්දක් පැනවීමට ඉඩ ඇති බව ශ්‍යාමෝපාලි මහා වංශික රන්ගිරි දඹුලු පාර්ශවයේ අනුනායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියෝ පැවසූහ .

“අද සමාජයේ සිදුවන දූෂණ වංචා ගැන කතා කරනවා. එත් මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය දෙයක් වන ඔක්සිජන් වායුව දූෂනය්වීම ගැන කතා කරන්නේ නැහැ. බෞද්ධ දර්ශනයේ පෙන්වා දී තිබෙනවා මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය වන්නේ මොනවගේ පරිසරයක්ද කියලා.”

“අද අපිට හුස්ම ගන්න වෙලා තියෙන්නේ අපිරිසිදු වායුව. එක මිනිස්සුන්ගේ මූලික අයිතිය කඩවීමක්” බවද සුමංගල හිමියෝ පැවසූහ.

තිලක විජේසූරිය – ඉනාමළුව

http://www.mawbima.lk/news-detail.php?news_id=1841&news_category_id=34

Advertisements

One thought on “හුස්ම ගැනීමටත් බද්දක්? ‘අපිරිසිදු වායුව හුස්ම ගැනීමට සිදුවීම මූලික අයිතිය කඩවීමක්‘”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )