Tag Archives: පෝල් වර්හාග

මා ගැන තැකීමක් නැති ද? – වෙළෙඳපොල සමාජයක අනන්‍යතා අරගලය – පෝල් වර්හාග

II මා ගැන තැකීමක් නැති ද? – වෙළෙඳපොල සමාජයක අනන්‍යතා අරගලය – පෝල් වර්හාග

බෙල්ජියමේ, ඝෙන්ට් විශ්ව විද්‍යාලයේ සායනික මනෝවිද්‍යාව සහ මනෝවිශ්ලේෂණය පිළිබඳ මහාචාර්ය, පෝල් වර්හාග අනන්‍යතාව සහ නවලිබරල්වාදය පිළිබඳ සම්පාදනය කළ What About Me?- Struggle for identity in a market based society (1) (2012) කෘතිය හඳුන්වා දී ඇත්තේ පහත පරිදි ය.

වත්මන් සිතීමට අනුව, සාර්ථකවීමට අපොහොසත් වන කවරෙකු අත හෝ යමක් වැරදී තිබෙනවා විය යුතුය. සාධනය කිරීමට සහ සතුටින් සිටීමට ඇති පීඩනය, තමාම පිළිබඳ අගතිගාමී දැක්මක්, දිශානතිහරණයක් (disorientation) , සහ අපේක්ෂාභංගත්වය උදා කරමින් අප මත අධික බරක් පටවයි. ජනයා පෙර කවරදාකටත් වඩා හුදෙකලා බවින් පෙළෙයි. ප්‍රේමය සොයා ගැනීම එන්න එන්නම උගහටය. අපි අර්ථවත් ජීවිත ගතකිරීමට අරගල කරමින් සිටින්නෙමු.

Continue reading මා ගැන තැකීමක් නැති ද? – වෙළෙඳපොල සමාජයක අනන්‍යතා අරගලය – පෝල් වර්හාග

Advertisements