Tag Archives: ලිබරල් සමාජය

ගෝලීය මුස්ලිම් ත්‍රස්තවාදී ව්‍යාපාරයට ලාංකික මුස්ලිම් ජනයා තල්ලු කරන්නද මේ හදන්නේ?-ආචාර්ය කුමුදු කුසුම් කුමාර

“ආර්ථික පීඩාව, දේශපාලන නියෝජනයක් තමන්ට නැහැ කියන හැඟීම, පැරණි පරම්පරාවට සංස්කෘතික වශයෙන් තමන්ගේ මුල් උදුරා දාපු තත්ත්වයකට පත් වෙලා කියන හැඟීම. ඒකට හේතුව ලිබරල් සමාජය බිහිවීමයි. මේක හොඳ පසුබිමක් අවස්ථාවාදී, ජාතිවාදී දේශපාලන බලවේගවලට සිංහල බෞද්ධ ජනයා පාවිච්චි කරන්න.

ඒ වගේම ආගම් අතරින් වඩාත්ම තර්ජනයට මුහුණ පාලා තියෙන ආගමක් වන්නේ බුද්ධාගම. පන්සල් වැසී යෑම, හාමුදුරුවරුන් ලෙස මහණ කරගන්න බැරිවීම යනාදිය. මේක දැනෙන්නේ ඔවුන්ට විරුද්ධව තියෙන සතුරු බලවේගවල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියලායි. දෙමළ සතුරා තවදුරටත් සතුරෙක් නෙවෙයි. ඒ නිසා මුස්ලිම් සතුරෙක් ඇති කරගෙන.”

Continue reading ගෝලීය මුස්ලිම් ත්‍රස්තවාදී ව්‍යාපාරයට ලාංකික මුස්ලිම් ජනයා තල්ලු කරන්නද මේ හදන්නේ?-ආචාර්ය කුමුදු කුසුම් කුමාර

Advertisements